අමුත්තෙකි , ඔබ ගණිත බලාගාරයට සාදරයෙන් පිළිගනිමු
Slide1

මේ ඔබේ ගණිත බලාගාරයයි

එකතු වන්න අප සමඟ.....
ගණිතය වෙනස් විදියට ඉගෙනගන්න

තවත් තොරතුරු 415-909-6930
Slide2

ඔබත් ගණිත අභියෝගයට සූදානම්ද ?

ගණිතය යනු අපේ ජීවිතයේ කොටසකි. ගණිතය නොමැතිව ජීවත් වීමට පවා අපහසුය...
විභාගය පමණක් ඉලක්ක කරගෙන ගණිතය ඉගෙනීම අපට වැරදුණු පළමු තැනයි...

තවත් තොරතුරු (603) 377-9974
Slide3

ගණිත විශිෂ්ඨයන් සමඟ රොක්වන්න

රැල්ලට ගසා නොයන, උඩුගං බලා පීනන, ජීවිතයේ අරමුණ සොයන,
විශිෂ්ඨ සිසු සේනාංකය සමඟ අත්වැල් බැඳගන්න...

තවත් තොරතුරු සම්බන්ධ වන්න

සරලව

ගණිතය සංකීර්ණයි තමයි. ඒත් සංකීර්ණ ගණිතය සරලව කියල දෙන්න මට පුළුවන්...

පිළිවෙලකට

ගණිතය විෂය දම්වැලක් වගේ. සෑම පාඩමක්ම නිවැරදි පිළිවෙලට සිසුන්ගේ මොළයේ ගබඩා කළ යුතුයි...

ලෙංගතුව

දරුවෙකුට ලෙංගකුව කියල දෙන දේවල් තමයි දරුවගෙ මොළයට හොඳින් කාවදින්නේ.

සුදුසුකම් සහිතව

ගණිත බලාගාරය මෙහෙයවන්නේ රජයේ පාසලත උගන්වන ගුරුවරයෙක්. ඒ වගේම හොඳම සාමාර්ථ බිහිතළ ගුරුවරයෙක්...

ගණිත බලාගාරය

Ganitha Balagaraya

තවත් එක් ටියුෂන් පංතියක් නොවේ....

ගණිත බලාගාරයේ අලුත්ම තොරතුරු ඒසැණින් දැනගන්න

Like us

මේ ඔබේ ගණිත බලාගාරයයි

සුවහසක් දූ දරුවන්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ, දෙමාපියන්ගේ අහිංසක ප්‍රාර්ථනා යතාර්ථයක් බවට පත්කළ, ටියුෂන් මඟෙහි අද්විතීය වෙනසක් සිදුකළ මේ ඔබේ ආදරණීය ‘ගණිත බලාගාරය‘ යි.

අපේ මෙහෙයුම

අහිංසක දෙමාපියන්ගේ වටිනා මුදලට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරමින්. දකුණේ දරුවන් රටේ ගණිත විශිෂ්ඨයන් බවට පත්කිරීම.
විශ්වයේ ඇති සෑම සංකීර්ණ නිර්මාණයකම පදනම,පැවැත්ම ගණිතයයි. මවුබිමේ හා විශ්වයේ පැවත්ම තහවුරු කිරීමට නිර්මාණශීලී දරු පරපුරක් සිටිය යුතුය. ඔවුන්ගේ මොළය දියුණු තියුණු කිරීමට ගණිතයෙන් උපරිම පෝෂණය ලබාදීම.

ගණිත බලාගාරයේ උණුුසුම් පුවත්

Breaking News of Ganitha Balagaraya

දිනෙන් දින අලුත්වන ගණිත බලාගාරයේ නවතම තොරතුරු මෙතැනින්...

නවතම විශේෂාංග

Latest Posts

ෆේස්බුක් පිටුව විවෘතයි !
2018-Oct-19 11:13:35 AM

ගණිත බලාගාරයේ නිළ ෆේස්බුක් පිටුව /www.facebook.com/ganithabalagaraya දැන් විවෘතයි

වැඩිදුර

ගණිත බලාගාරය සමඟ අත්වැල් බැඳගැනීමට

Join with Ganitha Balagaraya

අප හා එක්ව ගණිතයෙන් ජීවිතය ජයගැනීමට අවශ්‍ය ඔබට

ගණිත බලාගාරයේ ජයග්‍රහණය

Success of the Ganitha Balagaraya

ඉතා කෙටි කාළයක් තුළ, අනේකවිධ බාධක පසුකර, සිසු හදවත් තුළ ආදරණීය ගණිත පන්තියක් බවට පත්වීමට ගණිත බලාගාරයට උරදුන්නේ....

ආදරණීය දුවේ පුතේ ඔබයි....

ආදරණීය අම්මේ තාත්තේ ඔබයි...

Counter Discussion

නගර

4

ක් පුරා

ශ්‍රේණි

6

කට අයත්

සිසුන්

2000

කට අධික ප්‍රමාණයක්

වසර

7

ක අත්දැකීම්

ගණිත බලාගාරයේ ඉදිරි මෙහෙයුම්

Future plans of Ganitha Balagaraya

නවීන අධ්‍යාපනික හා තාක්ෂණික සංකල්ප වලින් සන්නද්ධව ඉදිරියට ඇදෙන ගණිත බලාගාරය තුළින් සෑම විටම හොඳම දේ දරුවන්ට තිළිණ කරනු ලැබේ.

ගණිත බලාගාරයේ හොඳම නිෂ්පාදන

Proud of Ganitha Balagaraya

ගණිත බලාගාරයට ආඩම්බරයක් එක්කර දුන් අපේ දරුවෝ

සාමාන්‍ය පෙළ ගණිතයට

Best for GCE (O/L) Mathematics

කොපි කළ හැකි, සමකළ නොහැකි දකුණුලක ආදරණීය ගණිත පන්තිය

අදම එක්වන්න

ගණිත බලාගාරය පිළිබඳ සිසු අදහස්

Sounds of Our Students

රැල්ලට නොයන්න ! ගණිත බලාගාරයේ සිසු හඬට සවන් දෙන්න....